උතුරු කොරියානු අර්බුදය: ඇමරිකානු හමුදාපතිවරයා දකුණු කොරියාවට

උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ් දකුණු කොරියාවට පැමිණෙයි. දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ඇමතිවරයා හමුවී දෙරට අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය. එම සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු හමුදාපතිවරයා චීනය සහ ජපානය බලා පිටත්ව යනු ඇත. ඇමරිකානු හමුදාපතිවරයා මේ වනවිටත් … Continue reading උතුරු කොරියානු අර්බුදය: ඇමරිකානු හමුදාපතිවරයා දකුණු කොරියාවට